IITI පිලිබඳ

IITI යනු…?

  • Imasha International Training Institute (IITI) යනු මහරගම, ඇරැව්වෙල පිහිටි, රජයේ අනුමැතිය ලත් ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පුහුණු කිරීමේ ආයතනයකි.
  • වසර 15කට වැඩි කාලයක් පුරාවට ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තමන්ට ඇති අත්දැකීම් උපයෝගී කරෙගන, රැකියා අපේක්ෂක තරැණයන්ට ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ වෘත්තීය පුහුණුව ලබාදෙමින්, රටේ විරැකියාව නැති කිරීමටත්, විදේශ විනිමය රට තුළට ගෙන ඒමත් අරමුණු කරෙගන මෙම වෘත්තීය පුහුණු ආයතනය ආරම්භ කරන ලදී.

සබඳතා තොරතුරු

අමතන්න

011 3 482 555

WhatsApp

071 3 755 455

Email

imashainternational07@gmail.com

Address

නො. 558/4, පිළියන්දල පාර,
ඇරැව්වෙල, පන්නිපිටිය.